
Show Notes
උහුලගන්න බැරි දුක කියන්නෙ මොකක්ද? ඒ දුක ඉස්සරහ පපුව රිදෙන්න ගන්නෙ ඇයි? හිරිවැටිලා යන්නෙ ඇයි? දරන්න බැරි වේදනාව කියලා එකක් තියෙනවද? ප්රශ්න ගොඩක්! මේ සේරම ගැන, විඳවන්න උනු අත්දැකීමක් නිසා ම හොයන්න හිතුනා. මේ ඒ ගැන අපි කරපු කයිවාරුවක්! What is unbearable pain? Why does the chest hurt in the face of that pain? Why does it go numb? Is there such a thing as unbearable pain? So many questions!
We wanted to find out about all of this because we had an experience to endure.
Follow us on, Facebook - https://www.facebook.com/profile.php?id=61557175709491 Instagram - https://www.instagram.com/beanbagpod TikTok - https://www.tiktok.com/@the.beanbag.podca
Contact us on, Email - [email protected]
More from The BeanBag Podcast
අන්තර්ග්රහ යුධකරුවන් අතරින් අතිශය භයානක, ගෞරවය හා දඩයම තම ජීවිතයේ නීතිය කරගත්, “Yautja”වරු ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. In this episode of The Bean Bag Podcast, we dive deep into the deadly world of the Yautja, the legendary Predator species, and explore their brutal hunting culture, warrior code, advanced technology, and why they remain one of science fiction’s most terrifying alien races.
ලොස් ඇන්ජලීස් නගරයත්, සමස්ත ඇමරිකාවත් බියෙන් සලිත කළ, "the night stalker” නම් වූ බිහිසුණු ඝාතකයා ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ.In this episode of The Bean Bag Podcast, we dive deep into the horrifying crimes of Richard Ramirez - the infamous LA Night Stalker - and explore how one man managed to terrorise Los Angeles in the 1980s.
හිරෝශිමා නාගසාකි විනාශයන් තරමට ම අති විසාල හානියක් කිරීමට තරම් බලසම්පන්න තවත් කිලෝ 6.2ක ප්ලූටෝනියම් හරයක් 'මැන්හැටන් ප්රොජෙක්ට්' එක සතු විය. ඒ බෝම්බය කොතරම් දරුණු ද යත්, නොපිපරීම වුවද ජීවිත බිලිගැනීමට තරම් භයානක විය. ඒ බෝම්බයට එතරම් භයානක වූවේ කොහොමද? ඒ බෝම්බය සැබෑවට ම පිපිරුනාද? අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ, “The Demon Core” ප්ලූටෝනියම් හරය පිළිබඳව! The Manhattan Project had another 6.2-kilogram plutonium core, powerful enough to cause as much damage as the Hiroshima and Nagasaki bombs.That bomb was so powerful that even if it didn't explode, it would have been deadly.How did that bomb become so dangerous?Did that bomb actually explode?Today on the Beanbag Podcast, we're talking about the plutonium core, “The Demon Core”!
'යෝගේශ්වරී' ගැන සහ ඒ එක්ක ගොඩ නැගුනු දැඩි කතාබහ ගැන අපි හැමෝම දන්නවා. ඒ කතාබහා ඇතුළෙ අති බහුතරයකට හරියට නොතේරුන ටෙක් වැඩ ගොඩකුත් තිබුනු බව නොරහසක්. ඉතින් අද අපි අපේ එපිසෝඩ් එක වෙන් කලේ ඒ සිංදුවත් එක්ක හැදුනු scavanger hunt එක කෙරෝළක ඉඳන් තේරුම් ගන්න. මේ, චරිත අතලගේ ගෙ 'යෝගේෂ්වරී' ප්රොජෙක්ට් එක ගැන අපේ ළෙහාගැනීම. We all know about 'Yogeshwari' and the heated debate that arose around it. It is no secret that there was a lot of tech involved in that debate that most people did not understand.So today we have dedicated our episode to understanding the scavenger hunt that arose around that song from the beginning.This is our approach to the 'Yogeshwari' project of Charitha Attalage.