
Show Notes
පොඩ්කාස්ටින්ග් කියන්නෙ හොබි එකක් කියන එක වෙනුවට මාර earning potential එකක් තියෙන තැනක් කියලා ලංකාවට ම පෙන්නපු, තමන් passionate දේ කරලා ඒක bread and butter කරගන්න පුලුවන් කියන එක රටට ම පෙන්නපු, SLVLOG නිර්මාතෘ, බෲනෝ දිවාකර අද බීන්බෑග් අපිත් එක්ක චැටකට වාඩි උනා. වෙනදට ප්රශ්න අහන්නෙ බෲනො නෙහ්. අද බෲනොට හිමි උනේ උත්තර සපයන පුටුව. ඒකත් ලංකාවෙන් කිලෝමීටර් 8500ක් එහා මෙල්බන්වලදි! නාදගම වගේ සෑහෙන ලොකු වැඩක් එක්ක නොසෑහෙන්න කාර්යබහුල වෙලාවක් අස්සෙ, මෙහෙම ප්රශ්න ටිකක් අහගන්න ලැබුනු එකත් ලොකු දෙයක්. අමතක නොකර ම බෑ, විශේෂ ම ස්තූතිය, අපිට කවදත් හුරුපුරුදු; Ausnewslanka එක!Bruno Divakara, the founder of SLVLOG—who showed Sri Lanka that podcasting is not just a hobby but a field with immense earning potential, and demonstrated that one can turn their passion into their livelihood—sat down for a chat with us on 'Beanbag' today. Usually, it’s Bruno who asks the questions, right? Well, today, Bruno found himself in the seat where he had to provide the answers. And this took place in Melbourne—8,500 kilometers away from Sri Lanka!It is truly significant that we were able to get these questions answered, especially given the incredibly busy schedule surrounding a major undertaking like 'Naadagama'.And we certainly cannot forget to extend a very special thank you to a name that is always familiar to us— Ausnewslanka!
More from The BeanBag Podcast
අන්තර්ග්රහ යුධකරුවන් අතරින් අතිශය භයානක, ගෞරවය හා දඩයම තම ජීවිතයේ නීතිය කරගත්, “Yautja”වරු ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ. In this episode of The Bean Bag Podcast, we dive deep into the deadly world of the Yautja, the legendary Predator species, and explore their brutal hunting culture, warrior code, advanced technology, and why they remain one of science fiction’s most terrifying alien races.
ලොස් ඇන්ජලීස් නගරයත්, සමස්ත ඇමරිකාවත් බියෙන් සලිත කළ, "the night stalker” නම් වූ බිහිසුණු ඝාතකයා ගැන, අද බීන් බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ.In this episode of The Bean Bag Podcast, we dive deep into the horrifying crimes of Richard Ramirez - the infamous LA Night Stalker - and explore how one man managed to terrorise Los Angeles in the 1980s.
හිරෝශිමා නාගසාකි විනාශයන් තරමට ම අති විසාල හානියක් කිරීමට තරම් බලසම්පන්න තවත් කිලෝ 6.2ක ප්ලූටෝනියම් හරයක් 'මැන්හැටන් ප්රොජෙක්ට්' එක සතු විය. ඒ බෝම්බය කොතරම් දරුණු ද යත්, නොපිපරීම වුවද ජීවිත බිලිගැනීමට තරම් භයානක විය. ඒ බෝම්බයට එතරම් භයානක වූවේ කොහොමද? ඒ බෝම්බය සැබෑවට ම පිපිරුනාද? අද බීන්බෑග් පොඩ්කාස්ට් අපේ කතාබහ, “The Demon Core” ප්ලූටෝනියම් හරය පිළිබඳව! The Manhattan Project had another 6.2-kilogram plutonium core, powerful enough to cause as much damage as the Hiroshima and Nagasaki bombs.That bomb was so powerful that even if it didn't explode, it would have been deadly.How did that bomb become so dangerous?Did that bomb actually explode?Today on the Beanbag Podcast, we're talking about the plutonium core, “The Demon Core”!
'යෝගේශ්වරී' ගැන සහ ඒ එක්ක ගොඩ නැගුනු දැඩි කතාබහ ගැන අපි හැමෝම දන්නවා. ඒ කතාබහා ඇතුළෙ අති බහුතරයකට හරියට නොතේරුන ටෙක් වැඩ ගොඩකුත් තිබුනු බව නොරහසක්. ඉතින් අද අපි අපේ එපිසෝඩ් එක වෙන් කලේ ඒ සිංදුවත් එක්ක හැදුනු scavanger hunt එක කෙරෝළක ඉඳන් තේරුම් ගන්න. මේ, චරිත අතලගේ ගෙ 'යෝගේෂ්වරී' ප්රොජෙක්ට් එක ගැන අපේ ළෙහාගැනීම. We all know about 'Yogeshwari' and the heated debate that arose around it. It is no secret that there was a lot of tech involved in that debate that most people did not understand.So today we have dedicated our episode to understanding the scavenger hunt that arose around that song from the beginning.This is our approach to the 'Yogeshwari' project of Charitha Attalage.